රෝහලේ සිට බදියුදීන් රහස් පොලිසියට ගෙන යයි.. දීර්ඝ ප‍්‍රශ්න කිරීම්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 24, 2021

රෝහලේ සිට බදියුදීන් රහස් පොලිසියට ගෙන යයි.. දීර්ඝ ප‍්‍රශ්න කිරීම්..

රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටි දී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා නැවතත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන යන ලදී.

ඒ කොළඹ ජාතික රෝහලේ දින කිහපයක් තිස්සේ සිදුකරන ලද පරීක්ෂණ අවසන් වීමෙන් පසුවය.

රහස් පොලිසිය විසින් ලබාගන්නා ලද රැඳවුම් නියෝග මත මන්ත්‍රීවරයාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad