පාස්කු ප‍්‍රහාරයේ තොරතුරු කලින් පිටවුනු හැටි හෙළිවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 24, 2021

පාස්කු ප‍්‍රහාරයේ තොරතුරු කලින් පිටවුනු හැටි හෙළිවෙයි

පාස්කු ප‍්‍රහාරය ගැන ඉන්දීය බුද්ධි අංශවලට කල්තියා තොරතුරු හෙළි වූයේ ඊශ‍්‍රායල් පෙගසස් මෘදුකාංගය මගින් සිදුකළ නිරීක්‍ෂණයෙන් බව හෙළි වී ඇත.

සහරාන් ඇතුළු කල්ලියේ ජංගම දුරකථනවල අංක ඉන්දියාව බුද්ධි සේවාව විසින් සොයාගෙන තිබුණි.

එසේම සහරාන් භාවිත කළ ත‍්‍රීමා මෘදුකාංගයෙන් යැවෙන පණිවුඩ පවා පෙගසස් මෘදුකාංගය මගින් විමර්ශනය කළ හැකිය.

මේ නිසා ඉන්දීය බුද්ධි සේවාව පාස්කු ප‍්‍රහාරය සිව්වතාවක් ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශවලට අනතුරු අගවා ඇත.

– කීර්ති වර්ණකුලසූරිය
-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad