පාස්කු ප‍්‍රහාරය ගැන ප‍්‍රශ්න කරන්න හරීන්ව රහස් පොලිසියට කැදවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 27, 2021

පාස්කු ප‍්‍රහාරය ගැන ප‍්‍රශ්න කරන්න හරීන්ව රහස් පොලිසියට කැදවයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රහස් පොලිසියට කැඳවා තිබේ.

හෙට දිනයේ පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම කොට්ඨාස ස්ථානාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.

මෙරටට එල්ල වූ පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ පැමිණි ලෙස මන්ත්‍රීවරයා කැදවා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad