දණහිස් වල ශල්‍යකර්මයක් කර ඇති නිසා බන්ධනාගාරයේ තිබෙන වැසිකිලියට යන්න බෑ.. - රන්ජන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 24, 2021

දණහිස් වල ශල්‍යකර්මයක් කර ඇති නිසා බන්ධනාගාරයේ තිබෙන වැසිකිලියට යන්න බෑ.. - රන්ජන්

තමනට බන්ධනාගාරයේ තිබෙන සාමාන්‍ය වැසිකිලි පාවිච්චි කළ නොහැකි බව දැනට බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ. තමනට කොමඩ් වර්ගයේ වැසිකිලි පහසුකමක් ලබාදෙන්නැයි ඔහු අවස්ථා කිහිපයදීම තමන්ට දැනුම් දුන් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා පවසයි.
අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියත් මෙතෙක් තමන්ට එම පහසුකම ලබා දී නැතැයි ද රාමනායක හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

තමට දණහිස් වල ශල්‍යකර්මයක් කර ඇති නිසා සාමාන්‍ය වැසිකිලියක් භාවිතා කිරීමට දණහිස් වැඩි වශයෙන් දැමීමට නොහැකි තත්ත්වයක් තිබෙන ඔහු පැවසූ බව වෙදාරච්චි මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad