ඇමරිකාවෙන් ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 26, 2021

ඇමරිකාවෙන් ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවයි !

ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවන ලද රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින්නේ යැයි චීනය සඳහන් කරයි.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මාධ්‍ය උපුටමින් සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 27ක් ඇමෙරිකාවේ සම්බාධක වලට යටත් කර තිබෙන බවය.

චීනය කිසි අවස්ථාවක ලොව කිසිදු රටක් බලහත්කාරයෙන් යටත් කර ගැනීමට උත්සාහ නො දරන නමුත් ඇමරිකාව බොහෝ රටවල අභ්‍යන්තර කටයුතු කර මැදිහත් වෙමින් සිටින බවද චීන තානාපති කාර්යාලයේ ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad