පිලිස්සී මිය ගිය දැරියගේ මරණයට සැක පිට බදියුදීන් අත්අඩංගුවට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 26, 2021

පිලිස්සී මිය ගිය දැරියගේ මරණයට සැක පිට බදියුදීන් අත්අඩංගුවට !

මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරිය පිලිස්සී මිය යාම සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් අත්අඩංගුවට ගන්නා බව නීතිපතිවරයා විසින් ඊයේ (26) අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා මේ බව අධිකරණයට දැනුම් දුන්නේ මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී ගිනි ගැනීමක් හේතුවෙන් මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් නීති කෘත්‍යය අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී ය.

මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනාම එළඹෙන 09 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad