‘පැණි මුට්ටි දේවි ගෙදර යනු’ කොලඹ පුරා පෝස්ටර් - (photos) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 26, 2021

‘පැණි මුට්ටි දේවි ගෙදර යනු’ කොලඹ පුරා පෝස්ටර් - (photos)

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට විරෝධය පල කරමින් කොළඹ සහ ආසන්න නගරවල ප‍්‍රචාරක දැන්විම් ප‍්‍රමාණයක් අලවා තිබේ.

‘වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය’ නම් සංවිධානයක් විසින් වගකීම දරමින් එම ප‍්‍රචාරක දැන්වීම් අලවා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad