අදියර 04 කින් පාසැල් ආරම්භ කිරීමට තීරණය කෙරේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 24, 2021

අදියර 04 කින් පාසැල් ආරම්භ කිරීමට තීරණය කෙරේ!

පාසැල් යලි විවෘත කිරීම අදියර 04ක් යටතේ සිදු කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

පලමුව ආරම්භ කරන්නේ 1-5 ශ්‍රේණි බවත් ඔහු කියා සිටියේය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්චවදී ඔහු මෙසේ පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad