චන්දිම වීක්කොඩිට කොරෝනා; ගිය සතියේ පාර්ලිමේන්තුත් ගිහිල්ලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 25, 2021

චන්දිම වීක්කොඩිට කොරෝනා; ගිය සතියේ පාර්ලිමේන්තුත් ගිහිල්ලා

තමාට කොවිඩ් - 19 වයිරසය ආසාදනයවී ඇති බව තහවුරුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කියයි. රෝග ලක්ෂණ කිහිපයක් මතුවීමත් සමගම ඊයේ (25) රාත්‍රී 9.30ට පමණ  කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සිදු කළ ඇන්ජන් පරීක්ෂාවකින් මේ බව තහවුරුවූ බවද වීරක්කොඩි මහතා සඳහන් කරයි.

දැන් තමා හික්කඩුවේ පෞද්ගලික හෝටලයක නීරෝධායනය වෙමින් සිටින බවද වීරක්කොඩි මහතා කියා සිටී.

ඒ මහතා, පසුගියදා පැවැති (සැප්තැම්බර් 21) පාර්ලිමේන්තු සැසිවලට ද සහභාගිවී තිබේ.

පසුගියදා ඒ මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාව 

No comments:

Post a Comment

Post Bottom Ad