ගෑස්, කිරිපිටි, සිමෙන්ති, තිරිඟු පිටි මිල ඉහළ දැමේ | Price Increase - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 25, 2021

ගෑස්, කිරිපිටි, සිමෙන්ති, තිරිඟු පිටි මිල ඉහළ දැමේ | Price Increase

ගෑස්, කිරිපිටි, සිමෙන්ති, තිරිඟු පිටි මිල ඉහළ දැමේ

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ නැංවිම සඳහා අද රැස් වූ ජීවන වියදම් කමිටුව විසින් අනුමැතිය ලබාදී ඇති බව වාර්තාවෙයි.

එළඹෙන සතියේ රැස් වන කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

සහල් හා ළදරු කිරි පිටි මිල ඉහල නොදැමීමටද එම කමිටුව තීරණය කර තිබේ.

ජීවන වියදම් කමිටුව විසින් මිල ඉහළ දැමීම සඳහා නිර්දේශ කර ඇත්තේ මෙසේය.

කිරිපිටි 1Kg 200.00
ගෑස් 12.5kg 550.00
තිරිඟු පිටි 1kg 10.00
සිමෙන්ති 50kg 50.00

No comments:

Post a Comment

Post Bottom Ad