පැන්ඩෝරා හෙළි කළ නිරූපමා රාජපක්ෂගේ වත්කම එළියට එයි - රුපියල් 35,000,000,000ක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 5, 2021

පැන්ඩෝරා හෙළි කළ නිරූපමා රාජපක්ෂගේ වත්කම එළියට එයි - රුපියල් 35,000,000,000ක් - (video)

පැන්ඩෝරා පත්‍රිකා හෙළි කරන ආකාරයට නිරූපමා රාජපක්ෂ මහත්මිය සතුව ‌රුපියල් මිලියන තිස්පන්දාහකට ආසන්න වත්කම් ප්‍රමාණයක් හෙවත් බිලියන 35ක වත්කමක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad