අඹන්පොල ග‍්‍රාම නිලධාරි ඝාතනයට පාතාලයට මුදල් දීලා - ගල්ගමුවේ දුම්රිය ස්ථානාධිපති රිමාන්ඩ්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 6, 2021

අඹන්පොල ග‍්‍රාම නිලධාරි ඝාතනයට පාතාලයට මුදල් දීලා - ගල්ගමුවේ දුම්රිය ස්ථානාධිපති රිමාන්ඩ්!

අඹන්පොළ ග‍්‍රාම නිලධාරිවරයා ඝාතනය කිරීම සඳහා හික්කඩුව ප‍්‍රදේශයේ පාතාල සාමාජිකයන් පිරිසකට රුපියල් හැත්තෑදහසක් ලබාදුන් බව කියන ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිවරයා ලබන 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහව මහෙස්ත‍්‍රාත්වරයා ඊයේ (5 දා) නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad