වාහනයක ආ පිරිසක් අඹන්පොළ ග්‍රාමසේවකව කපා කොටා මරලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 4, 2021

වාහනයක ආ පිරිසක් අඹන්පොළ ග්‍රාමසේවකව කපා කොටා මරලා!

අඹන්පොළ දකුණ වසමේ ග්‍රාමසේවා නිලධාරීවරයා වූ එස්.එම්. කපිල ප්‍රියන්ත සපුකුමාර නමැති දෙදරු පියකු නාදුනන පිරිසක් විසින් තියුණු ආයුදයකින් පරහදි මරා දමා ඇතැයි පොලිසිය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad