වයඹ මහඇමැතිකම ගැන රෝහිත පළමුවරට කතා කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 5, 2021

වයඹ මහඇමැතිකම ගැන රෝහිත පළමුවරට කතා කරයි!

තමාට දේශපාලනයට පැමිණීමට කිසිදු අදහසක් නොමැති බවත්, දැනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති මහ මැතිවරණ ව්‍යාපාරවලදී තම පියා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා පමණක් කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad