හොරකම හොයන්න නම් අස්වෙන්න - සතොසෙන් ඉල්ලා අස්වුණු ප්‍රධානියා ඇමැතිට අභියෝග කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 5, 2021

හොරකම හොයන්න නම් අස්වෙන්න - සතොසෙන් ඉල්ලා අස්වුණු ප්‍රධානියා ඇමැතිට අභියෝග කරයි

සතොස ආයතනය තුළ සිදු වී තිබෙන සුදු ළුෑණු වංචාවට සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදු කිරීමටනම්, ලංකා සතොස සභාපතිවරයා, ඉහළ පාලනාධිකාරය සහ විෂය භාර අමාත්‍යවරයා ඉවත් කළ යුතු බවත්, එසේ නොකර, සුදුළුෑණු වංචාව පිළිබද විමර්ෂණ සාධාරණව සිදු වේ යැයි අපේක්ෂා කළ නොහැකි බවත් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad