අවුරුද්දට ගමන් බිමන් ගියාට කමක් නෑ... ඒවා ෆේස්බුක්වල දාන්න එපා - අපරාධවලින් බේරෙන්න මහජනතාවට උපදෙසක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 27, 2022

අවුරුද්දට ගමන් බිමන් ගියාට කමක් නෑ... ඒවා ෆේස්බුක්වල දාන්න එපා - අපරාධවලින් බේරෙන්න මහජනතාවට උපදෙසක්!

සිංහල අලුත් අවුරුදු කාලයේදී තමන් නිරතවන ගමන් බිමන් සම්බන්ධ තොරතුරු සමාජ ජාලාවල ප්‍රසිද්ධ කිරීමෙන් වලකින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඉල්ලා සිටියි.

අපරාධකරුවන් එම තොරතුරු ලබාගෙන එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට කටයුතු කිරීමේ ඉඩක් ඇතැයි ද ඔහු පැවසීය.

සමාජ ජාල වන්ට එවන් තොරතුරු එක් කිරීම අපරාධයක වින්දිතයින් බවට පත්වීමට හැකියාවක් ඇති තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.

එනිසා ඒ සම්බන්ධව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad