ගෝඨාභය යළි කරළියට! දේශපාලනඥයින් එක්ක කතාබහ අරඹයි – හමුව තානාපති නිවසක - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 31, 2023

ගෝඨාභය යළි කරළියට! දේශපාලනඥයින් එක්ක කතාබහ අරඹයි – හමුව තානාපති නිවසක

අරගලකරුවන්ගේ උද්ඝෝෂණයට මුහුණදිය නොහැකිව රට හැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආපසු සිය රටට පැමිණියත්, පසුගිය 26 වැනිදා වනතුරු කිසිදු ප්‍රසිද්ධ උත්සවයකට හෝ සාදයකට හෝ සහභාගි නොවූ බව වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad