ආන්දෝලනාාත්මක හුස්ම චිත්‍රපටයේ නිරුවත් වූ චමත්කා ලක්මිණි ඒ් ගැන කියපු කතාව | Gossip Lanka latest story about Chamathka Lakmini - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 28, 2023

ආන්දෝලනාාත්මක හුස්ම චිත්‍රපටයේ නිරුවත් වූ චමත්කා ලක්මිණි ඒ් ගැන කියපු කතාව | Gossip Lanka latest story about Chamathka Lakmini

ආන්දෝලනාාත්මක හුස්ම චිත්‍රපටයේ නිරුවත් වූ චමත්කා ලක්මිණි ඒ් ගැන කියපු කතාව 
[PHOTOS]

චමත්කා ලක්මිණි. එහෙම නැත්තම් ඔබ ඇයව අඳුනන්නේ, 'හුස්ම' චිත්‍රපටයේ නිරුවත පෙන්වූ රංගන ශිල්පිනිය විදිහට.

"හුස්ම" කියන ආන්දෝලනාත්මක චිත්‍රපටයේ නිරුවත් චරිතයක් රඟපෑ ඇය ඉතා කෙටි කාලයකින් කා අතරත් කතාබහට ලක්වූ රංගන ශිල්පිනියක් වුණා.


ඇය ගැන ගොඩක් දෙනෙක් අදටත් දන්නෙ, "ගිනියම් රෑ" මියුසික් වීඩියෝ පටය නිසයි. "හුස්ම" බොහෝ දෙනාගේ පැසසුමට ද ලක්වූ සිනමා නිර්මාණයක්.චමත්කා ඇගේ නිරුවත් රංගනයන් ගැන පසුගිය දා වැඩසටහනකට එක්වෙමින් අදහස් දක්වා තිබුණා.

"මම මුලින්ම සිකුරුලියා කළේ. පස්සෙ ගිනියම් රෑ.. ඒකෙන් පස්සෙ කට්ටියම හෙව්වෙ. ඒකට ලැබුණු කමෙන්ට් දැක්කම අවුල් යනවනේ. ටිකක් හිත රිදුණා ඉතින්. මම දන්නවා එහෙම ෆීඩ් බෑක් එකක් මට එනවා කියලත්.. මගේ ළඟම යාලුවෝ ඒක රිජෙට් කරද්දි අවුල් ගියා. විශේෂයෙන්ම යාලුවෝන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ලා..."

"හැබැයි මගේ අම්මා මට මුකුත් කිව්වෙ නෑ. ඒක හින්දා හිත රිද්ද ගත්තෙ නෑ. මගෙ නිර්මාණ සම්බන්ධයෙන් එයා අවබෝධයක ඉනවා. අම්මගේ ෆැමිලි එක අවුල් වුණෙත් මේ ෆීල්ඩ් එක නිසා. නමුත් මම හොඳ පවුල් ජීවිතයක් ගත කරන නිසා අම්මා සතුටු වෙනවා..."

"නිරුවත් ෆිල්ම් එකක රඟපාන එක මට ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඇත්තටම මිනිස්සු කියන ඒවට වඩා අම්මා මේකට කැමති කරගන්නෙ

No comments:

Post a Comment

Post Bottom Ad