ශ්‍රී ලන්කන් ගුවන් සේවය අජූතයි! මේ හොර තක්කඩි පරසක්වල ගහන්න ඕන! කළමනාකරණය අන්තිම දුර්වලයි! අජූත හාල්පාරුවො දාගෙන ගුවන් සේවයම කනවා! ඉන්දියාවට ගිය සමන්තභද්‍ර හිමි ඉන්දියාවේම ඉඳගෙන ශ්‍රී ලන්කන් නැති කරයි! VIDEO - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 17, 2023

ශ්‍රී ලන්කන් ගුවන් සේවය අජූතයි! මේ හොර තක්කඩි පරසක්වල ගහන්න ඕන! කළමනාකරණය අන්තිම දුර්වලයි! අජූත හාල්පාරුවො දාගෙන ගුවන් සේවයම කනවා! ඉන්දියාවට ගිය සමන්තභද්‍ර හිමි ඉන්දියාවේම ඉඳගෙන ශ්‍රී ලන්කන් නැති කරයි! VIDEO

ශ්‍රී ලංකන් ගුවස් සේවය සම්බන්ධයෙන් බරපත්ළ විවේචනයක් ශ්‍රී සමන්තභද්‍ර හිමියන් විසින් සිදුකරනු ලැබ ඇත. ඒ ඉන්දියාවේ ගිය සංචාරයක් අතරතුරදීය.
එහිදී උන්වහන්සේ සදහන් කර සිටින්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරණය දුර්වල බවත්, එය වහාම පෞද්ගලීකරණය කළ යුතු බවත්ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වත්මන් සභාපතිවරයා වන්නේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන අශෝක් පතිරගේ මහතාය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පතිරගේ මහතා ගුවන් සේවයේ සභාපතිවරයා වශයෙන් පත් කළ අතර ඒ සම්බන්ධයෙන් එකල බරපතළ විවේචන පවා එල්ල වූ ආකාරයක් දැකගන්නට ලැබිණ.

පතිරගේ මහතාගේ ව්‍යාපාර විශාල වශයෙන් පාඩු ලබමින් සිටියදී එවැනි පුද්ගලයකු හට ගුවන් සේවයේ සභාපති ධූරය ලබා දීම සම්බන්ධයෙන්ද බරපතළ විවේචනයක් එකල විපක්ෂය විසින් සිදු කොට තිබිණ.
-mawratanews

No comments:

Post a Comment

Post Bottom Ad