GL පොහොට්ටු බලය අල්ලන්න යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 27, 2023

GL පොහොට්ටු බලය අල්ලන්න යයි

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක ඇතුළු පක්ෂයේ සියලු නිලධාරීන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

තමන් එම පක්ෂයේ සභාපතිවරයා බවත් පවසන පිරිස් මහතා තමන් එම ධුරයෙන් ඉවත් කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව බවද කියා සිටී.

තමනට සභාපති ධුරයේ කටයුතු කිරීමට බාධා කිරීමෙන් වෙනත් අය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු තවදුරටත් ඉල්ලා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad