සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉදිරියේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට සූදානමින් සිටින බව අනාවරණය විය.
ඒ මහතා පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේ තමන් කරන මෙම හෙළිදරව්වෙන් පසු කංචන විජේසේකර අමාත්‍යවරයාට හිරේ ලගින්නට සිදුවන ඇති බවකි.
ඒ මහතා පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේ තමන් කරන මෙම හෙළිදරව්වෙන් පසු කංචන විජේසේකර අමාත්‍යවරයාට හිරේ ලගින්නට සිදුවන ඇති බවකි.


No comments:
Post a Comment