පක්‍ෂය මංජුගේ... නාලිකාව බෲනෝගේ... සුද්දෝදන කතාව නතාෂාගේ - මංජු සහ ගෝලයන් මාධ්‍ය හමුවේ (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 30, 2023

පක්‍ෂය මංජුගේ... නාලිකාව බෲනෝගේ... සුද්දෝදන කතාව නතාෂාගේ - මංජු සහ ගෝලයන් මාධ්‍ය හමුවේ (VIDEO)

ගෝලීය ශ්‍රී ලංකා නායකගේ පක්‍ෂය මංජු නිශ්ශංඛගේ බවත් යූ ටියුබ් නාලිකා ඇතුළු සමාජ මාධ්‍ය ජාලය බෲනෝ දිනාකරගේ බවත් එම කණ්ඩායම පවසති.

තම නාලිකා හරහා විවිධ වීඩියෝ ප‍්‍රසිද්ද කළ ද ඒවායේ වගකීම ඇත්තේ ඒවා කියූ පුද්ගලයාට බවද ඔවුන් එහිදී කියා සිටියහ.

ඒ අනුව වුණත් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නතාෂා එදිරිසූරිය විසින් කරන ලද ප්‍රකාශය වගකීමද ඇය සතු බවද පැවසූ ඔවුන් අදාළ ප්‍රකාශය අධිකරණය හමුවේ පවතින කටයුත්තක් නිසා අධිකරණයේ දී විසඳුම් ලැබෙනු ඇති බවද පැවසූහ.


No comments:

Post a Comment

Post Bottom Ad