තවමත් නිල නිවසේ...විදුලි බිල ලක්‍ෂ 90ක් - රෝසිට එරෙහිව පැමිණිල්ලක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 8, 2023

තවමත් නිල නිවසේ...විදුලි බිල ලක්‍ෂ 90ක් - රෝසිට එරෙහිව පැමිණිල්ලක්!

කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මියට එරෙහිව එම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් අල්ලස් හා දුෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබේ. 
හිටපු නගරාධිපතිය තවදුරටත් නගරාධිපති නිල නිවසෙහි පදිංචිව සිටින බවට ඔවුන් එම පැමිණිල්ල මගින් කියා සිටියි.

2017 වසරේ සිට මේ දක්වා කාලය තුළ එහි විදුලිය වශයෙන් පමණක් රුපියල් අනූ ලක්‍ෂයක වියදමක් දරා ඇති බවද එම පැමිණිල්ලේ සඳහන්ය.


No comments:

Post a Comment

Post Bottom Ad