මං කුණුහරුප කියන්නේ මිනිස්සු කුඩු ගහන නිසා... අයෙ කියන්නෑ සමාවෙන්න - රාජාංගනේ හිමි වැලිකඩ සිට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 8, 2023

මං කුණුහරුප කියන්නේ මිනිස්සු කුඩු ගහන නිසා... අයෙ කියන්නෑ සමාවෙන්න - රාජාංගනේ හිමි වැලිකඩ සිට කියයි

තමන් වහන්සේ රළු භාෂාවෙන් අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ දර්ශන මුදාහරින්නේ පාලකයන් ජනතාව හැම මොහොතේම රිද්දන නිසා බවත්, කුඩු අයිස් වැනි මත්ද්‍රව්‍ය හැමතැනම ඇති නිසා බවත් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර රාජාංගනයේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කරති.

No comments:

Post a Comment

Post Bottom Ad