කව්රුහරි හිතනවා නම් අපිව ඒ පක්ෂවල අතකොළු කරගන්න ඒවා බොරු! අපේ පහනෙන් එළිය බලලා කව්රු හරි හිතනවා නම් අපිට කොකා පෙන්නන්න ඒකත් බොරු! රෝහිත මේ කතාව කියන්නේ කාටද? VIDEO - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 11, 2023

කව්රුහරි හිතනවා නම් අපිව ඒ පක්ෂවල අතකොළු කරගන්න ඒවා බොරු! අපේ පහනෙන් එළිය බලලා කව්රු හරි හිතනවා නම් අපිට කොකා පෙන්නන්න ඒකත් බොරු! රෝහිත මේ කතාව කියන්නේ කාටද? VIDEO

කව්රු හෝ පොහොට්ටුව ඒ ඒ පක්ෂවල අතකොළු කරගන්න හදනවා නම් එය බොරුවක් බවත්, කව්රුන් හෝ අපේ පහනෙන් එළිය බලා අපට කොකා පෙන්නන්න හදනවා නම් එයත් බොරුවක් බව රෝහිත අබේගුණවර්ධන මහතා කීය.කළුතර බල මණ්ඩලය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad