අලුත් අවුරුද්දේ පාන්දරම ඉන්ධන මිල වැඩිකරයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 31, 2023

අලුත් අවුරුද්දේ පාන්දරම ඉන්ධන මිල වැඩිකරයි !

අද (01) පෙරවරු 05.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 38කින්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 29කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41කින් වැඩිකර තිබේ.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර ඇති බවයි තෙල් සංස්ථාව නිවේදනය කර ඇත්තේ.

නව මිල ගණන් සහිත සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.



No comments:

Post a Comment

Post Bottom Ad