පාවෙන බෝට්ටුවක් වගේ තියෙන මේ රට නිදහස් කරගැනීමේ වරම මේ වසරේ ඔබේ අතට ලැබෙනවා! මේ වගකීම ඉටුකරන්න සියල්ලෝම එකතු වෙමු! රටේ තියෙන අවිනිශ්චිත බව ඉවත් කරන්න කතෝලික ජනතාව පෙරට එමු! සියල්ලන්ම දැනුවත් කරමු! කාදිනල් හිමියෝ අලුත් අවුරුද්දට සුබ පතමින් රටට විශේෂ පණිවුඩයක් දෙයි! VIDEO - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 31, 2023

පාවෙන බෝට්ටුවක් වගේ තියෙන මේ රට නිදහස් කරගැනීමේ වරම මේ වසරේ ඔබේ අතට ලැබෙනවා! මේ වගකීම ඉටුකරන්න සියල්ලෝම එකතු වෙමු! රටේ තියෙන අවිනිශ්චිත බව ඉවත් කරන්න කතෝලික ජනතාව පෙරට එමු! සියල්ලන්ම දැනුවත් කරමු! කාදිනල් හිමියෝ අලුත් අවුරුද්දට සුබ පතමින් රටට විශේෂ පණිවුඩයක් දෙයි! VIDEO

රට වෙනස් කිරීමේ වගකීම එළඹෙන නව වසරේ ජනතාවගේ අතට ලැබෙන බැවින් එම වගකීම නිවැරදිව ඉටු කිරීමට මුලු රටම පෙළගැසිය යුතු බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සදහන් කර සිටියහ.

නව වසරට සුබ පතමින් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad