හිරුණිකා දේශපාලනයෙන් සමුගනී.. සියල්ල හැරදා විදෙස්ගත වෙයි.. නැවත ඡන්දය නොඉල්ලයි.. - විගස පුවත් - Vigasapuwath

Saturday, September 9, 2017

හිරුණිකා දේශපාලනයෙන් සමුගනී.. සියල්ල හැරදා විදෙස්ගත වෙයි.. නැවත ඡන්දය නොඉල්ලයි..

එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය ඉදිරි මැතිවරණ සදහා ඉදිරිපත් නොවී දේශපාලනයෙන් සමුගෙන විදේශගත වීමේ සූදානමකින් සිටින බව වාර්තා පල වෙයි.

ඇය මෑතකදී සිට බොහෝ සෙයින් නිහඬව සිටින අතර දේශපාලනය ගැන බොහෝ සේ කලකිරී සිටින්නේ යයිද සදහන්ය. දේශපාලනයට පිවිසීම ගැන කණගාටු වන බවත් යලි කිසි දිනෙක දේශපාලනයට නොඑන බවත් ඇය සදහන් කර ඇති බවද පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *