ගොංගල ප්‍රදේශයට ඇතිවී තිබෙන අධික වර්ෂා තත්ත්වය නිසා මාදුගඟේ ස්ථාන කිහිපයකින් ජලය පිටාර ගැලීම සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ හේතුවෙන් පවුල් කිහිපයක් අදාළ ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු කළ බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. මීට අමතරව පවතින වර්ෂා තත්ත්වය දිගටම පැවතිය හොත් නුවරඑළිය හා ගාල්ල දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිත ප්‍රදේශවල සිටින ජනතාවට නායයෑම් අවදානම පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවත්, නායයෑමේ ලක්ෂණ ඇතිවූ වහාම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසත් හෙතෙම පවසා සිටියේය.
Tuesday, September 5, 2017

මාදුගඟ පිටාර ගලයි
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment