සබරගමුව පළාත් මහ අමාත්‍ය මහීපාල හේරත් මහතා ගමන් ගත් ප්‍රාඩෝ රථය අද අලුයම අවිස්සාවේලල – කෑගල්ල මාර්ගයේදී අනතුරකට ලක්ව තිබේ. අනතුරින් මහ ඇමතිවරයා සුළු තුවාල ලබා ඇති අතර පසුව ඔහු කොළඹ නවලෝක රෝහලෙන් ප්‍රතිකාර ලබා තිබේ.
ප්‍රාඩෝ රථය – ට්‍රක් රථයක ගැටීමෙන් අනතුරට පත්ව ඇති අතර ප්‍රාඩෝ රියදුරා බරපතල තුවාල ලබා ඇත. ඔහු කෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. මේ අතර අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.
Tuesday, September 5, 2017

සබරගමු මහ ඇමති මහීපාල හේරත් අනතුරකට ලක්වෙයි
Tags
# ආරක්ෂක
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක
Labels:
ආරක්ෂක
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment