මධූෂ් ඇතුළු පිරිස සිරගත කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 7, 2019

මධූෂ් ඇතුළු පිරිස සිරගත කරයි

මධූෂ් ඇතුළු පිරිස සිරගත කරයි

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ ඩුබාහීදි අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු 25 දෙනා ඩුබාහි අබ්හිල් අල්මුල්ලා ප්ල්සා සිර මැදිරියට යොමු කල බව එරට ආරක්ෂක අංශ සදහන් කළේය.

මේ අතර මෙරට ඉහල පෙළේ පොලිස් නිලධාරියෙකු සදහන් කලේ සැකකරුවන්ගේ රුධිර පරීක්ෂාව අවසන් කර ඇති බවය.

එම රුධිර පරීක්ෂණයෙන් පසුව මාකඳුරේ මධූෂ් ලබා ගෙන ඇත්තේ රට බීම පමණක් බවට අනාවරණය වී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කළේය.

සබැදි පුවත්

මදුෂ්,අමල් පෙරේරා ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ඉතා අවමයි
 

No comments:

Post a Comment

Post Bottom Ad