Loading...
මීලගට පැවැත්වෙන්නේ පළාත් සභා 9යේම මැතිවරණය බවත් එය ජනාධිපතිවරණයට පෙර ස්ථිරවම පැවැත්වෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එම මැතිවරණය පැවැත්වීමට අදාල ගැටලූ ඉක්මනින් නිරාකරණය කරන බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කලේ අද පොලොන්නරුවේ පැවති ජහමුවක් අමතමිනි.
නියමිත කාලයට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවත් එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී කීය.
-lankasinhalanews
No comments:
Post a Comment