මධුෂ්ගේ ඩුබායි සුපිරි සාදයේ ජායාරූප සහ වීඩියෝව එළියට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 9, 2019

මධුෂ්ගේ ඩුබායි සුපිරි සාදයේ ජායාරූප සහ වීඩියෝව එළියට

මධුෂ්ගේ ඩුබායි සුපිරි සාදයේ ජායාරූප සහ වීඩියෝව එළියට

ඉකුත් පෙබරවාරි 05 වෙනිදා ඩුබායි හිදී සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගනු ලැබූ පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් පවත්වන ලද සාදයේ ජයාරූප හා වීඩියෝවක් නිකුත් වී තිබේ.

එම ජයාරූප වල ගායක අමල් පෙරේරා සාදයට සහභාගිවී සිටින ආකාරය ද දැකගත හැකි වන අතර සාදය අතර වාරයේදී ඩුබායි මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් විසින් සිදුකරන ලද වැටලීමෙන් පසු මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගෙන තිබු ආකාරයේ දැක්වෙන නවතම ජයාරූප කිහිපයක්ද එහි වේ.

එම ජායාරූප සහ වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad