සමාජ මාධ්‍ය විරෝධය පිළිගනිමින් හර්ෂ බැනරය වෙනස් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 7, 2019

සමාජ මාධ්‍ය විරෝධය පිළිගනිමින් හර්ෂ බැනරය වෙනස් කරයි

සමාජ මාධ්‍ය විරෝධය පිළිගනිමින් හර්ෂ බැනරය වෙනස් කරයි

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ නව පිහිණුම් තටාකය සිසු අයිතියට ලබාදීම වෙනුවෙන් පොදු සැපයීම් හා ආර්ථීක ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ රුව සහිතව සවිකර තිබු නාම පුවරුව ඉවත් කර තිබේ.

ඒ , සමාජ මාධ්‍ය වලින් එල්ල වූ ප්‍රබල විරෝධය හමුවෙයි.

කෙසේ වෙතත් හර්ෂ ද සිල්වා මහතා ඊයේ තම ෆේස්බුක් පිටුවේ පළකර තිබුනේ "විවේචන භාර ගනිමින් මාගේ ඡායාරූප ඉවත් කළා" යනුවෙනි.

එම සටහනේ ඒ මහතා එසේද වැඩිදුරටත් දක්වා තිබිණි.

"මෙම විවේචන මා නිහතමානීව භාරගන්නා අතර එම දැනුවත් කිරීමේ බැනරයෙන් මාගේ ඡායාරූපය ඉවත්කොට මාගේ වියදමින්ම එය නැවත සවිකිරීමට මා කටයුතු කළෙමි. ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ඉදිකරන මෙම පිහිනුම් තටාක සංකීර්ණය පිළිබඳව තොරතුරු ටිකක් ඉදිරිපත් කිරීමට මා මෙය අවස්ථාවක් කර ගනිමි."

එම ෆේස්බුක් සටහන් පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad