මධූෂ් සමඟ කොටු වූ 'ජංඟා'ට හමුදා ඇඳුම් දුන් හමුදා සෙබළාත් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 9, 2019

මධූෂ් සමඟ කොටු වූ 'ජංඟා'ට හමුදා ඇඳුම් දුන් හමුදා සෙබළාත් අත්අඩංගුවට

මධූෂ් සමඟ කොටු වූ 'ජංඟා'ට හමුදා ඇඳුම් දුන් හමුදා සෙබළාත් අත්අඩංගුවට

මධූෂ්ගේ ගෝලයෙකු වන ජංගා නැමැත්තාට හමුදා නිල ඇඳුම් දුන් යුද හමුදා සෙබළා අනුරාධපුරේදී යුද හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායි හිදී අත්අඩංගුවට පත් මාකඳුරේ මධූෂ් සමග ජංගා නැමැත්තාද අත්අඩංගුවට පත්විය. තුඹේ හේවාදුරගේ අනුෂ්ක කවිශාල් නොහොත් 'ජංගා' නමැත්තාගේ මාතර, ගන්දර පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී හමුදා නිල ඇඳුම් 18ක්, ටී-56 ජීව උණ්ඩ 23ක් ඊයේ (08)සොයා ගැනිණ.

සබැඳි පුවත් : http://am.lk/local-news/item/41313-2019-02-08-11-56-05

No comments:

Post a Comment

Post Bottom Ad