මධුෂ් නිදහස් කර ගන්න නීතිඥ මඩුල්ලක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 7, 2019

මධුෂ් නිදහස් කර ගන්න නීතිඥ මඩුල්ලක්

මධුෂ් නිදහස් කර ගන්න නීතිඥ මඩුල්ලක්

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ ඩුබාහීදි අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු 25 දෙනා ඩුබාහි දී අත්අඩංගුවට ගනු ලැබිය.

මාකඳුරේ මධූෂ් වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ නීතිඥයින්ගේ සහය හිමි වී තිබේ.

එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කළේ මාකඳුරේ මධූෂ් වෙනුවෙන් ප්‍රබල නීතිඥවරුන් තිදෙනෙකු පෙනී සිටින බවයි.

ගායක අමල් පෙරේරා ඇතුළු අනෙකුත් ය වෙනුවෙන්ද නීතිඥවරුන් 12 දෙනෙකු පමණ පෙනී සිටින බව ඒ වාර්තා සඳහන් කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad