මහත්මා ගාන්ධිගේ පිළිමයකට වෙඩි තියපු කාන්තාවක්‌ අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 7, 2019

මහත්මා ගාන්ධිගේ පිළිමයකට වෙඩි තියපු කාන්තාවක්‌ අත්අඩංගුවට


මහත්මා ගාන්ධිගේ පිළිමයකට වෙඩි තැබීම සම්බන්ධයෙන්
පූජා පාන්ඩේ නමැති කාන්තාවක්‌  අත්අඩංගුවට ගෙන ඇත.


 හින්දු මහ සභා නමැති සංවිධානයක්‌ ගාන්ධි ඝාතනයේ 71 වැනි සමරුව සඳහා පැවැත්වූ උත්සවයේ දී මෙම සිද්ධිය වාර්තා විය.

මේ කාන්තාව වායු පිස්‌තෝලයකින් ගාන්ධිගේ රුවට වෙඩි තබා ඇත. මහත්මා ගාන්ධි ඝාතනය කළ නාතුරාම් ගොඩ්සේ ගේ සේයාරුවකට මල්දමක්‌ පැළඳවීමෙන් පසු ඇය ගාන්ධිගේ පිළිමයකට වෙඩි තබා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad