Loading... රාජ්‍ය ආමාත්‍ය රන්ජන් රාමනායක ගේ වර්ථමාන දේශපාලන හැසිරීම තුලින් ඔහු පිරිමි ගණිකාවක ගේ ලක්ශන පෙන්නුමි කරන බව අමාත්‍ය මංගල සමරවීර පවසයි.කැබිනටි අමාත්‍යවරුන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් කරන ලද ප්‍රකාශය හුදෙක් ප්‍රසිද්ධිය සදහා කරන ලද එකක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.හෙතෙම මෙ බව පැවසුවෙ වැලිගම ප්‍රදේශයේ පැවති එජාප සමාජික ප්‍රවර්ධන රැස්වීමක් අමතමිනි. -නිශාන්ත තේනබදු.
No comments:
Post a Comment