අගමැති යළි දිවයිනට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 13, 2019

අගමැති යළි දිවයිනට

අගමැති යළි දිවයිනට

ඉන්දියාවේ බැංගලෝර් හි පැවති සමුළුවකට සහභාගී වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

අද(13) දහවල් 12.10 ට පමණ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වූ බව අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේය.

ඉන්දියාවේ “ ද හින්දු “ පුවත්පත සංවිධානය කළ මෙම සමුළුවට සහභාගී වීම සදහා විපක්ෂ නායකවරයා පසුගිය 08 වනදා දිවයිනෙන් පිටත්ව ගියේය.

No comments:

Post a Comment

Post Bottom Ad