චමල් කතානායක කාලේ ශ්‍රී ලංකන් සමාගමේ රැස්වීම් චමල්ගේ නිවසේ පවත්වා ඇති බවට හඳුන්නේතිගෙන් අනාවරණයක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 9, 2019

චමල් කතානායක කාලේ ශ්‍රී ලංකන් සමාගමේ රැස්වීම් චමල්ගේ නිවසේ පවත්වා ඇති බවට හඳුන්නේතිගෙන් අනාවරණයක් (VIDEO)

file photo

බිලියන ගණනින් පාඩු ලබන ශ්‍රී ලන්කන් ආයතනය තුළ රුපියල් මිලියනයට වැඩි වැටුප් ලබන 209 දෙනාට අමතරව රුපියල් මිලියන 2 කට වැඩි වැටුප් ලබනා නිලධාරීන් 38 දෙනෙකු සේවය කරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.

ඒ, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු කෝප් කමිටු වාර්තාවේ ඇතැම් තොරතුරු සම්බන්ධයෙන් ඇතිවූ විවාදය අතරතුරදීය.

එවකට කතානායකවරයා ලෙස කටයුතු කළ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ එවැනි රැස්වීමක් පවත්වා ඇති බව තමන් නොදන්නා බවත් එවැනි රැස්වීමක් පවත්වා යම් තීන්දු තීරණ ලබාගෙන ඇතැයි ඔප්පු කරන්න යැයි පවසා සිටියහ.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad