40,000ක් ඝාතනය කල ගෝටාභය ජනාධිපති සිහිනය අතහැරිය යුතුයි,මහින්ද නැවත බලයට ඒම වලක්වන්න අපි අයවැයට පක්‍ෂ වෙනවා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 26, 2019

40,000ක් ඝාතනය කල ගෝටාභය ජනාධිපති සිහිනය අතහැරිය යුතුයි,මහින්ද නැවත බලයට ඒම වලක්වන්න අපි අයවැයට පක්‍ෂ වෙනවා..

Loading...

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වීම සදහා දකින සිහිනය අතහැරිය යුතු බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා පවසයි.
එක්ලක්‍ෂ හතලිස්දහසකට වැඩි උතුරේ ජනතාවක් ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම් විසින් මරා දැමූ බවත් ඔහු සදහන් කලේය.
මහින්ද රාජපක්‍ෂ මහතා නැවත බලයට ඒම වැලැක්වීම සදහා අයවැයට පක්‍ෂව ඡුන්දය දෙන බවත් ඔහු සදහන් කලේය.
ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad