ඊයේ රාත්‍රී ඇතිවූ හදිසි ගින්නක් නිසා වත්තල ASB Fashion රෙදිපිළි අලෙවිසල සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ. පොලීසිය පැවසුවේ, ගින්න පාලනය කිරීම සඳහා කොළඹ සහ වැලිසර නාවික හමුදා කඳවුරෙන් ගිනි නිවන රථ 8 ක් හා නිලධාරීන් 30 දෙනෙකු යොදවා තිබූ බවයි.
Sunday, March 24, 2019
ඊයේ රෑ ගින්නෙන් වත්තල ASB Fashion විනාශයි (video)
Tags
# ඕපදූප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපදූප
Labels:
ඕපදූප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment