Loading...
රුහුණු කතරගම මහ දේවාලයේ විශ්නු දේවාලයේ හදිසි ගින්නක් ඇතිව තිබේ.
පුද්ගලයෙකු ගිනි තබාගෙන විෂ්නු දේවාලයට ඇතුළු වූ නිසා මෙම ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි.ගිනි තබාගත් පුද්ගලයා රෝහල්ගත කර ඇත.
-lankasinhalanews
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment