අයවැයෙන් E-bay,Amazon මගින් ගෙන එන භාන්ඩ සදහා නව බද්ධක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 3, 2019

අයවැයෙන් E-bay,Amazon මගින් ගෙන එන භාන්ඩ සදහා නව බද්ධක්.

ඉදිරි අයවැය යෝජනාවලිය මගින ආනයන භාණ්ඩවලට රේගු බද්ද 5%කින් වැඩි කිරීමටද නියමිතව ඇතැයි වාර්තා වේ. තවද E-bay,Amazon,Aliexpress,Banggood මගින් භාන්ඩ වැඩි වශයෙන් ඇනවුමි කර ගෙන ඒමෙ ප්‍රවනතාවයක් පවතින නිසා එමගින් දේශිය වෙළදපොලේ භාන්ඩ සදහා ඉල්ලුම අඩු විම වැලැක්විමට මෙම වෙබි අඩවි වලින් ගෙන්වන සියලු භාන්ඩ සදහා රු.30 ස්ථාවර බද්ධක් තැපැල් කාර්්‍යාල හරහා අයකිරිමට අයවැයෙන් යෝජන කර තිබෙි.
-ලංකාලෝඛය.


No comments:

Post a Comment

Post Bottom Ad