නොදන්වා රට පුරා විදුලිය කපයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 22, 2019

නොදන්වා රට පුරා විදුලිය කපයි.

Loading...

පසුගිය සතියක පමණ කාලයක් තිස්සේ ට පුරා විවිධ ප්‍රදේශ වල විදුලිය බිඳවැටීම විදුලි බල මණ්ඩලය විසින් සිදු කරන ලද සැලසුම් සහගත විදුලි කාන්දුවක් බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි. විදුලිය කප්පාදු කිරීම පැය දෙක තුන හතර ආදී වශයෙන් සිදුවූ බවද වාර්තාවේ සඳහන් වෙයි. කෙසේවත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරන්නේ විදුලිය ලබාදීමේ අර්බුදයක් පැවතුනත් විදුලිය කපාහැරීමට තීන්දු කර නැති බවයි. නමුත් යම් තාක්‍ෂණික හේතූන් නිසා ඇතැම් ප්‍රදේශවල විදුලි බිඳ වැටීමක් සිදුවිය හැකි නමුත් සැළසුම් සහගතව විදුලිය කපාහරින්න නැතැයි ද ඔහු කියා සිටියේය.
-Lanka sinhala news

No comments:

Post a Comment

Post Bottom Ad