කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 2, 2019

කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට

කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි අත්අඩංගුවේ පසුවන අපරාධ කල්ලි සමාජික කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු අයිස් මත්දුව්‍ය සමඟ කොටහේන ප්‍රදේශ‍‍යෙදී අතඅඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය නිළධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

 අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී අයිස් මිලිග්‍රෑම් 2080 ක් සහ කඩුවක් සොයාගෙන තිබේ.

 සිදුකළ මූලික විමර්ශනයෙදී සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොටහේන පොලිස් ස්ථානයට භාර දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad