අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා එළැඹෙන දාහතරවන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද දිනයේ ඉදිරිපත් කළ පසු මෙම නියෝගය නිකුත් කර ඇත.
අනුරාධපුර බන්ධනාගාරය අසලදී ලාල්කාන්ත මහතා විසින් පදවන ලද කැබ් රථයේ හැපීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලැබූ අතර තවත් දරුවෙකු තුවාල ලබා තිබේ.
එම අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා මත්පැන් පානය කර සිටි බවට පොලීසිය පරීක්ෂණවලදී තහවුරු කරගෙන ඇත.
Saturday, March 2, 2019
ලාල්කාන්ත රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment