ශ්රී ලංකාව සමග පැවැත්වෙන තරග 05කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 08කින් ජය ගැනීමට දකුණු අප‍්‍රිකාව ඊයේ (03) රාත‍්‍රියේ සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 231යි.
පන්දුවාර 38යි පන්දු 05ක දී කඩුලූ 02ක් පමණක් දැවී ලකුණු 232ක් ලබා ගැනීමට දකුණු අප‍්‍රිකාව සමත් වුණා.
පෆ් ඩු ෆ්ලෙසිස් නොදැවී ලකුණු 112යි. ක්වින්ටන් ඞී කොක් ලකුණු 81ක් ලබා ගත්තා.
තරගය පැවැත්වුණේ දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හිදීයි.
දෙපිල අතර මීළග තරගය අනිද්දා (06) පැවැත්වෙනවා.
Monday, March 4, 2019
පළමු තරගයේ ජය ගිලිහී ගිය ශ්‍රී ලංකාව මීළඟ තරගයට සූදානම් වෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment