කෘතීමවැසි බලාගාරවලට දැනිලාවත් නෑ,සල්ලි පුච්චා ව්‍යාපෘතිය නවතා දමයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 25, 2019

කෘතීමවැසි බලාගාරවලට දැනිලාවත් නෑ,සල්ලි පුච්චා ව්‍යාපෘතිය නවතා දමයි…


Loading...

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් කෘතිම වැසි ඇති කිරීම සදහා තායිලන්ත සමාගමක් සමග සිදු කරමින් තිබූ වැඩසටහන සම්පූර්ණයෙන්ම නවත්වා දමා තිබේ. මීට හේතුව වී ඇත්තේ විදුලි බලාගාර ආශ‍්‍රිත මධ්‍ය කදුකර ප‍්‍රදේශවල ඉහල අහසේ වලාකුළු නැතිවීමයි. දින තුනක් තිස්සේ කෘතිම වැසි ඇති කරන ලද්දේ ඉහල අහසේ වලාකුළුවලට රසායනික ද‍්‍රව්‍යයක් මුදා හැරීමෙනි. එම කෘතිම වැසි විනාඩි 45ක් හෝ පැයක පමණ කාලයක් පමණක් ඇති වූ අතර ඉන් ජලාශවල සැලකිය යුතු මට්ටමේ ජල මට්ටම් ඉහල යාමක් සිදුව නැත. කෙසේ වෙතත් එම ප‍්‍රදේශයන්හි වගාවන්ට යම් හෝ සහනයක් මෙමගින් ලද බව ප‍්‍රදේශයේ වැසියෝ කියති. කෘතිම වැසි අතිකිරීම සදහා රජය විසින් විශාල පිරිවැයක් දරා තිබින.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad