තරගය පැරදුණ පසු දික්වැල්ලට ෆේස් බුක් ආඩපාලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 19, 2019

තරගය පැරදුණ පසු දික්වැල්ලට ෆේස් බුක් ආඩපාලි

https://www.gossiplankanews.com/2019/03/dikwella-match-lost.html

යේ කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දකුණු අප්‍රිකාව සමග පළමු විස්සයි-20 තරගයේදී
ලකුණු සමවීමෙන් පසු දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි ඕවරයකින් වැඩි ලකුණු රැස් කර ජයගන්නා ලදි.

මෙම තරගයේ ජයග්‍රහණය ලංකාව අතේ රැඳී තිබුණක්වීමත් නිරෝෂන් දික්වැල්ල සිදු කළ අතපසු කිරීමක් නිසා සමවීමට සිදුවීමත් මත මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විවේචන හටගෙන තිබේ.

ලකුණු සම වන්නට පෙර දකුණු අප්‍රිකාව අවසන් ඕවරයේ පන්දු 6 ලකුණු 4 කට සීමාවී තිබූ වෙලාවේ ඉසුරු උදාන තරගය සමකරගත්තේ ඔවුනට ලකුණු 4 ක් පමණක් ලබාදෙමිනි.

 නමුත් අවසන් පන්දුවේදී නිරෝෂන් දික්වැල්ල අතින් ඉතාමත් පහසු දුවද්දී දැවීයාමක් මඟහැරී ගිය නිසා තරගය සමවූ අතර එම අවස්ථාවේ දැවීයාම සිදුවුනි නම් ලංකාවට ජයගන්නට හැකි තිබුණි. එම අවස්ථාවේදී දුර්වල පන්දු විසිකිරීම නිසා ඬේල් ස්ටේන් දවාගැනීමට දික්වැල්ල අපොහොසත් විය.
මේ ගැන ෆේස්බුක්හි පළවූ  විවේචන පහතින්














No comments:

Post a Comment

Post Bottom Ad